Tuesday, November 15, 2011


ලස්සන Flash ලයිට් වැලක් මම ඔයාලට් අරගෙන අවා..මෙක දාපුවම ලස්සන ගතියක් අපේ බ්ලොග් එකට එනවා මෙක ගොඩක් වටින්නේ ඉතින් නත්තල් කාලෙට තමා ඉතින් ඔයාලත් මෙකට ආස නම් මම පහල කියල තියෙන විදියට වැඩ ටික කරගෙන මේක බ්ලොග් එකට දා ගන්න..
1. Dashboard >> Desing >>Page Elements. යන්න..

2. දැන් Add a Gadget ගිහින් HTML JavaScript එකක් ගන්න.

3. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මම පහල දිලා තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා ගත්තු
HTML JavaScript
එකට Past කරන්න..


<div id="noel_deco" style="position: absolute; z-index: 1; width: 100px; height: 300px; left: 0px; top: 0px; "><object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://fpdownload.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=8,0,0,0" width="100%" height="100%" id="noel_deco_swf" align="middle"><param name="allowScriptAccess" value="always" /><param name="flashvars" value="browser=Safari&amp;myUrl=www.get-xmas.com" /><param name="movie" value="http://gorodchelny.ru/hlam/guirlande.swf" /><param name="scale" value="noscale" /><param name="salign" value="lt" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><embed src="http://gorodchelny.ru/hlam/guirlande.swf" quality="high" scale="noscale" salign="lt" wmode="transparent" width="100%" height="100%" name="noel_deco_swf" id="noel_deco_swf" swliveconnect="true" align="middle" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" flashvars="browser=Safari&amp;myUrl=www.get-xmas.com"></embed></object></div>

4. දැන් HTML JavaScript එක Save කරන්න..වැඩේ ගොඩ..

ඔයාලට මේ ගැන ගැටලු තියෙනවනම් කොම්න්ට් එකක් දාලා කියන්න..මම උදව් කරන්නම්
දැන් ඔයාලගේ බ්ලොග් එකටත් ලස්සන Flash ලයිට් වැලක් තියෙනවා..

No comments:

Post a Comment